Pothuhera SANASA Logo
Pothuhera SANASA
  • Home
  • About Us
  • Services
  • Membership
  • Contact
  • Join Now

අප පිළිබඳව

Our history, achievements, and cooperative commitment since 1925.

Our Journey / අපේ ගමන් මඟ

90+ Years of Strengthening the Community

පොතුහැර ජනතාවගේ මූල්‍ය ශක්තිය වූ දශක නවයක ඉතිහාසය

පෙබරවාරි මස 25 වන දින සාමාජිකයින් දස දෙනෙකුගෙන් (10) ආරම්භ කරන ලද සීමාරහිත පොතුහැර ණය දෙන සමුපකාර සමාගම, අද වන විට පොතුහැර හා අවට ගම්මානවල ශක්තිමත්ම ස්වේච්ඡා සමිතිය මෙන්ම ප්‍රජාවගේ ප්‍රධානතම මූල්‍ය ශක්තිය බවට පත් වී ඇත.

විවිධ අභියෝග හා බාධක මධ්‍යයේ වුවද නොසැලී පෙරටම පියනැඟූ අප සමිතිය, කාලයත් සමඟ සීමාරහිත පොතුහැර සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය නමින් සීමාරහිත වගකීමක් ඇති සමිතියක් බවට පත්විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම සණස සමිතියක් ලෙස ක්‍රියාත්මක වන අප සමිතිය, සාමාජික ප්‍රජාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම සඳහා දශක නවයකට අධික කාලයක් පුරා නොකඩවා සේවය සලසයි.

Established on February 25th with just ten (10) members, the Unlimited Pothuhera Credit Cooperative Society has today become the strongest voluntary organization in Pothuhera and surrounding villages, serving as the community's primary financial strength.

Moving forward steadily despite various challenges and obstacles, our society evolved over time into a limited liability entity named Pothuhera Thrift and Credit Cooperative Society.

As a leading SANASA society in the Kurunegala District, we have continuously served for over nine decades to uplift the economic standards of our member community.

Pothuhera SANASA History photo
Key Milestones / සුවිශේෂී ජයග්‍රහණ

Pioneering Progress & Growth / සංවර්ධනයේ සන්ධිස්ථාන

Computerized Services

පරිගණකගත සේවාවන්

Since 2007 / 2007 සිට

තාක්ෂණික ලෝකය සමඟ අත්වැල් බැඳගනිමින් 2007 වසරේ සිට සමිතියේ සියලුම ගිණුම් කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකගත කර වඩාත් විශ්වාසනීය සහ කඩිනම් සේවාවක් සැපයීමට අපට හැකි වී ඇත.

Embracing technology, we have fully computerized all accounts of the society since 2007 to provide a highly reliable and prompt banking service to our members.

Building Complex

ගොඩනැගිලි සංකීර්ණය

Renovated / නවීකරණය කරන ලද

පොතුහැර සණස ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වඩාත් පහසුකම් සහිත බැංකු කාර්යාලයකුත්, රැස්වීම් සහ පොදු කටයුතු පැවැත්වීමට හැකි පරිදි ඉහළ මහල නවීකරණය කර සාමාජිකත්වයට පැවරීම.

Establishing a modern banking office on the ground floor of our building complex, and renovating the upper floor for meetings and public events to hand over to members.

Thorawathura Branch

තොරවතුර ශාඛාව

October 23, 2025 / 2025 ඔක්තෝබර් 23

සමිතියේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් සහ සාමාජික ප්‍රජාවට වඩාත් සමීප වෙමින්, 2025 ඔක්තෝබර් 23 වන දින තොරවතුර ප්‍රදේශයේ නව ශාඛා කාර්යාලයක් ආරම්භ කිරීම.

Further expanding our services and getting closer to our community, we opened a new branch office in the Thorawathura area to provide full accessibility.

Our Vision

සමූපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම් වූ සංවර්ධිත සාමාජික ප්‍රජාවක්.

"A developed member community built on cooperative principles, values, and mutual support."

Our Mission

සාමාජික ප්‍රජාවගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික මට්ටම ඉහළ නැංවීම සඳහා ඉතුරුම් පුරුද්ද ප්‍රචලිත කිරීම, සහනදායී ණය පහසුකම් සැපයීම සහ කාර්යක්ෂම මූල්‍ය හා සුභසාධන සේවාවන් සැලසීම.

"To uplift the economic, social, and cultural standards of our member community by fostering savings habits, providing affordable credit lines, and rendering efficient financial and welfare services."

Awards & Recognition

Proven Service & Financial Excellence

Our commitment to performance, transparency, and cooperative rules has earned us prestigious regional and national awards.

Diamond Award

Polgahawela Zone

Awarded for achieving the highest performance standards among all SANASA societies in the Polgahawela zone, recognizing us as a premier First-Class (Grade 1) Society.

Gold Awards

7 Consecutive Years

Acknowledging outstanding operational efficiency, leadership, and member welfare in the Wayamba Provincial Cooperative Performance Competitions.

Silver Award

National Performance

Won 30th place out of the top 100 co-operatives in the island during the 2010 National Performance Competition, highlighting our national stature and financial discipline.

Gallery

Life at Pothuhera SANASA

Glimpses of our building, offices, member activities, and local events.

Banking Hall interior

Modern Office

Fully computerized transaction desks serving members.

Staff office premises

Renovated Premises

Comfortable environments designed for community service.

Members events

Member Events

Upper floor meeting hall packed with members during discussions.

Office lobby area

Head Office Lobby

Main entrance and information counters in Pothuhera.

Thorawathura branch office

Thorawathura Office

Our branch opening yesterday bringing banking to Thorawathura.

Awards display board

Awards Display

Proudly displaying Diamond, Gold, and Silver accolades.

Pothuhera SANASA Logo
Pothuhera SANASA

තිරසාර හෙටක - අද දවසේ බැංකුව.
Empowering the local community of Pothuhera with secure, modern, and reliable cooperative financial solutions since 1925.

Quick Links

  • Home
  • About Us
  • Services & Products
  • Membership Info
  • Contact Us

Contact Info

  • Pothuhera SANASA Building Complex, Pothuhera, Sri Lanka.
  • 037 223 9033 / 037 138 188
  • pothuhera.sanasa@gmail.com
Siyawasa centenary

© 2026 Pothuhera SANASA Bank. All Rights Reserved.

Site by RAJIDA © 2026